🗓️ මාර්තු 26
📍 https://maps.app.goo.gl/NS2UXjK663vLhsqx7
🎓🎓🎓*GOLDEN*🎓🎓🎓
🏁🏁 Chess ⚔️ Battle 🏁🏁
🎓🎓 *AWARD* 🎓🎓
🏆️වර්ෂ කීපයකට වරක් පවත්වන චෙස් එවොඩින් ටියුබ් ලබාදෙන ප්‍රථම සහ එකම චෙස් තරගාවලිය වෙමින් මෙවරද ජයග්‍රහණ පිරි *ගෝල්ඩන් බැටල් අවෝඩ්ස්* චෙස් තරගාවලිය ඉතාමත් සතුටින් බ්ලැක් ලයන්ස් චෙස් පාසල මගින්
*මාර්තු 26*
නුවර පාරේ මිරිස්වත්ත හංදිය ආසන්නයේ VIFIC institute හි සoවිධානය කරනු ලබයි.
♟️ *කාණ්ඩ 7යි.*
7, 9, 11 පහළ පිරිමි / ගැහැනු සහ විවෘත අංශය(පාසල් ළමුන් පමණයි)
🎓 *ජයග්‍රහණ බේදීයන ආකාරය ...*
🗼ප්‍රථම ස්ථානය සදහාචෙස් *ශූරතා එවෝඩින් ටියුබය* සමග සහතිකයක්...
🗼දෙවන ස්ථානය සදහා චෙස් *අනුශූරතා එවෝඩින් ටියුබය* සමග සහතිකයක්...
🗼තෙවන ස්ථානය සදහා චෙස් *දෙවැනි අනුශූරතා එවෝඩින් ටියුබය* සමග සහතිකයක්...
🗼සිව්වන ස්ථානය සදහා චෙස් *ඇඩ්වාන්ස් මෙරිට් එවෝඩින් ටියුබය* සමග සහතිකයක්...
🗼පස්වන ස්ථානය සදහා චෙස් *ඇඩ්වාන්ස් මෙරිට් එවෝඩින් ටියුබය* සමග සහතිකයක්...
🗼 දසවැනි ස්ථානය දක්වා *සම්මාන තිලිනයක්* හා සහතිකයක්....
✍️ *ලියාපදිoචි වන ආකාරය...*
💁♂️පහත බැoකු ගිණුමක් වෙත රු.2000/= ක් තැන්පත්කර බැoකු ස්ලිප් එක සමග ගූගල් ෆෝරමය සබ්මිට් කරන්න.
M A D K T Ranasinghe
Commercial Bank- Nittambuwa 8650048138
People's Bank- Nittabuwa 278-2-001-5-0035691
♟️ගූගල් ෆෝරමය :- https://forms.gle/Rb734DwvgdE4p4Hn6
♟️වට්ස්ඇප් ගෘප් එකට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/H6wh1IZ2ci1GZDEYnWIU2i
♟️කාණ්ඩ 7ට අදාළ උපන් අවුරුදු 👇
Under 7 boys(2018 and after),
Under 9 boys(2016, 2017),
Under 11 boys(2014, 2015),
Under 7 girls(2018 and after),
Under 9 girls(2016, 2017),
Under 11 girls(2014, 2015),
Open Section (school players only)
