🔻0️⃣1️⃣ වන ස්ථානය - කුසලානයක්/ සහතිකයක්/රන් පදක්කමක්
🔻0️⃣2️⃣ වන ස්ථානය - කුසලානයක්/ සහතිකයක්/රිදී පදක්කමක්
🔻0️⃣3️⃣වන ස්ථානය - කුසලානයක්/ සහතිකයක්/ ලෝකඩ පදක්කමක්
🔴04 සිට 05 දක්වා - කුසලතා කුසලානයක් / සහතිකයක්
🔵06 සිට 10 දක්වා - සුපිරි කුසලතා පදක්කමක් / සහතිකයක්
🟢11 සිට 15 දක්වා - කුසලතා පදක්කමක්/ සහතිකයක්
(වයස අවුරුදු 7 සහ 9 න් පහළ වයස් කාණ්ඩ යටතේ 10 සිට 25 දක්වා කුසලතා පදක්කම් පිරිනැමේ.)
🟥 2.5/5 ට වැඩි ලකුණු ලබා ගත් අයට කුසලතා සහතිකයක් ලැබේ)
🟥 සියලුම සහභාගිවන්නන්ට සහභාගීත්ව සහතිකයක් පිරිනමනු ලැබේ.
💥 හොඳම පාසල 💥
0️⃣1️⃣ කුසලානය හා සහතිකය
0️⃣2️⃣ කුසලානය හා සහතිකය
0️⃣3️⃣ කුසලානය හා සහතිකය
(මේ සඳහා එක් එක් වයස් කාන්ඩ වල තනි තනිව ක්‍රීඩා කරන ක්‍රීඩක/ක්‍රීඩිකාවන්ගේ ලකුණු ගණනය කරනු. ලැබේ. පළමු ස්ථානය සඳහා ලකුණු 10ක් ලෙසද දහවන ස්ථානය සඳහා ලකුණු 01ක් ලෙස පළමුව ස්ථානයේ සිට දහවන ස්ථානය දක්වා ලබා ගන්නා ලකුණු එකතු කිරීමෙන් හොඳම පාසල තෝරගනු ලැබේ. ලකුණු සමවීමක් සිදුවුවහොත් අදාළ පාසල් දෙකෙන් ඉදිරිපත් කරන ඕනම ක්‍රීඩකයෙකු අතර අධිවේගී (Blitz Game) තරගයක් පවත්වා හොඳම පාසල තෝරනු ලැබේ.)
👉 ලියාපදිංචි වීමේ ගාස්තුව රු.1900/- ක් පමණි.
🤟Early Bird Offer ලියාපදිංචිය🤟
2025 මාර්තු 31 පෙර ප්‍රවේශ ගාස්තුව 1700/- වේ
➡️ලියාපදිංචිය- https://forms.gle/MNuXFZsaeLPSHozR9
(ඔබගේ ඇතුල්වීමේ ගාස්තුව තැන්පත් කර ලියාපදිංචිය සඳහා Google පෝරමය පුරවන්න)
ලියාපදිංචිය අප්‍රේල් 04 සවස 06.00 ට අවසන්වේ
🕗අප්‍රේල් 05 සෙනසුරාදා🕗 උදෑසන 08.00 ට
🔰 බැංකු විස්තර🔰
↘️ටී. විජිබවනම්
ගිණුම් අංක - 80462920
ලංකා බැංකුව (BOC)
වත්තල ශාඛාව
ස්ථානය
🛐මුදලිඳු ඩේවිඩ් මෙන්ඩිස් මහා විද්‍යාලය, තිඹිරිගස්කටුව, මීගමුව
📳වැඩි විස්තර සඳහා
076 6864037/0779641151
වයස් කාණ්ඩය
(පිරිමි / ගැහැණු ළමයින් වෙන් වෙන් වශයෙන්)
⛔ 07න් පහල (2018 හෝ පසු)
⛔ 09න් පහල (2016/2017)
⛔ 11න් පහල (2014/2015)
⛔ 13න් පහල (2012/2013)
⛔ 16න් පහල (2009/2010/2011)
⏩ ඉහත ගිණුමට මුදල් බැරකර එම රිසිට්පත මෙහි ලබාදී ඇති ගූගල් පෝරමයට අමුණා ලියාපදිංචි විය හැක. එවිට ඔබට දිස්වන Whatsapp group එකට සම්බන්ධ විය හැක.
WhatsApp grou link
https://chat.whatsapp.com/FP4HY2kAUy84CJpr20uqUI
ගූගල් පෝරමය පිරවීමට අපහසු අය පහත දක්වා ඇති දත්ත whats app මාර්ගයෙන් ලබා දෙන්න
👉නම (සහතික පත්‍රයේ සදහන් විය යුතු ආකාරයට)
👉වයස් කාණ්ඩය
👉පාසල්/ආයතනය/ක්‍රීඩා සමාජය
👉වට්ස් ඇප් අංකය
👉 මුදල් ගෙවූ රිසිට්පත
🔻🔻🔻🔻🔻🔻
🤝ආහාර ලබා ගැනීම සදහා ආපනශාලා පහසුකම්
🤝වාහන නැවැත්වීමට පහසුකම්
🤝දරුවන් තරග කරන අවස්තාවේ ඡායාරූප ලබාගැනීමේ සහ ලැමිනේටින් පසුකම් (Anil Madhu Photography)