V & S CHESS CLUB CHESS CHALLENGE 2025.

V & S Chess Club විසින් දරුවන් අතර චෙස් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සහ චෙස්  ක්‍රීඩාවට දරුවන් උනන්දු කිරීමේ අරමුණින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.

📅 දිනය: අප්‍රේල් 06 , 2025 (ඉරිදා)

📍 ස්ථානය: ජනාධිපති

       විද්‍යාලය,මහරගම ( https://g.co/kgs/3dggf2 )

වයස් කාණ්ඩ:

•  07න් පහළ  (2018 හෝ 2018 න් පසු)

•  08 න් පහළ (2017) 

 • 09 න් පහළ (2016)

•  11 න් පහළ ( 2014 හෝ 2015)

 • 14 න් පහළ (2011, 2012 හෝ 2013 )

🏅 වට ගණන : 5යි.

 ⏱ කාලය: උපරිම  පැය 1යි මිනිත්තු 30යි.

 💰 ලියාපදිංචි ගාස්තු: රු. 2,000.00 යි.

🔖 ලියාපදිංචි කිරීමේ අවසාන දිනය: 2025 අප්‍රේල් 04 වන දින  රාත්‍රී 10.00 ට

ත්‍යාග:

07න් පහළ, 08 න් පහළ,

09 න් පහළ 11න් පහළ සහ 14න් පහළ වයස් කාණ්ඩ සඳහා

* ශූරතාවය : කුසලානය, පදක්කම, සහ සහතිකය.

• අනුශූරතාවය: කුසලානය, පදක්කම, සහ සහතිකය

• 3,4,5 ස්ථාන: කුසලානය, පදක්කම, සහ සහතිකය.

* 6-10 ස්ථාන: සුපිරි කුසලතා සහතික සහ පදක්කම්.

• 11-50 ස්ථාන: කුසලතා සහතික සහ පදක්කම්.

. සියලුම වයස් කාණ්ඩවල තරග   බාලක / බාලිකා ලෙස වෙන වෙනම පැවැත්වේ.


විශේෂ ත්‍යාග:

  7 න් පහළ සහ 8 න් පහළ: පදක්කමක් නොලැබූ දරුවන් සෑම දෙනාටම දිරිමත් කිරීමේ පදක්කම්.

ලියාපදිංචිවීම සඳහා:Google form 

( https://forms.gle/7uVZq1ZsjFcyfjb88 )

Whatsapp සමූහය සඳහා එකතුවීමට.

( https://chat.whatsapp.com/D0PfRjS6509DI5PlwmZZfA )