Southern Provincial selection - hess Tournament

 

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දකුණු පළාත් චෙස් (කාන්තා/ පිරිමි)  තරඟාවලිය  2025

 ~~~~

♟️තරඟ පවත්වන දිනය:  

    2025 මැයි 24 හා 25

♟️ස්ථානය : 

     ගා/මානවිල උපනන්ද මහා විද්‍යාලය.

♟️තරඟ සදහා

 ලියාපදිචිය:

      2025 මැයි 24 දින පෙ.ව.7.30 සිට එම ස්ථානයේදී  ආරම්භවේ.

📍  සැ.යු. පෙ.ව.8.30 ට තරඟ ආරම්භ වන බැවින් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලියා පදිචිය තරඟ ආරම්භයට පෙර සිදුකළයුතු බැවින්,ඒ පිළිබදව දැඩි අවධානය යොමුකරන ලෙස  මතක්කර සිටිමි.

♟️සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දකුණු පළාත තුළ වසර දෙකකට නොඅඩු කාලයක ස්ථිර පදිංචි කරුවන් වියයුතුයි.

♟️ time control :

      60 minu.+30 sec.(for one player )

♟Age category :

    Over 16 (men & woman )

♟️සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් chess clock & chess board රැගෙන ඒමට කටයුතු කරන ලෙස ද කාරුණිකව  මතක්කර සිටිමි.

♟️පෙ.ව.8.30 ට පවත්වන ආරම්භක උත්සවයට සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනිවාර්‍යයෙන්ම සහභාගි විය යුතුය.

චෙස් තරඟ සදහා ඉදිරිපත්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත රාජකාරි නිවාඩු අවශ්‍ය අය සිටීනම් ඒ පිළිබදව ඉක්මනින් පහත දු.අංකයට දැනුම් දෙන්න.

  (0752632367)

      තරඟ සම්භණ්ධීකරණ නිළධාරී.