Negombo Chess Challenge 2025
Join us for a trusted chess event in Negombo! This is a great opportunity for players of all ages to test their skills and compete for amazing prizes.
Event Details:
Age Groups:
- Under 07 Girls/Boys - 2018 & Below
- Under 08 Girls/Boys - 2017
- Under 09 Girls/Boys - 2016
- Under 11 Girls/Boys - 2014/2015
- Under 13 Girls/Boys - 2012/2013
- Open Event
Entry Fee:
Entry Fee: 2000/-
Early Bird: 1800/- (before May 20th)
Awards:
Champion: Trophy + Gold Medal + Certificate
1st Runner up: Trophy + Silver Medal + Certificate
2nd Runner up: Trophy + Bronze Medal + Certificate
4th-10th: Trophy + Super Merit Medal + Certificate
11th-20th: Merit Medal + Certificate
Register Now:
Account name: Global Chess Academy
Account number: 007310001575
Bank: Sampath Bank
Branch: Ragama
Google form: https://shorturl.at/ATHfeContact Information:
Marlon - 077 5859 800
Moraes - 071 2297 180
Kaushalya - 077 643 6100
Global Chess Academy විසින් පවත්වනු ලබන චෙස් තරඟාවලිය
1 වන ස්ථානය - කුසලානයක්/ සහතිකයක්/රන් පදක්කමක්
2 වන ස්ථානය - කුසලානයක්/ සහතිකයක්/රිදී පදක්කමක්
3 වන ස්ථානය - කුසලානයක්/ සහතිකයක්/ ලෝකඩ පදක්කමක්
04 සිට 10 දක්වා - කුසලතා කුසලානයක් / සුපිරි කුසලතා පදක්කමක් / සහතිකයක්\
11 සිට 20 දක්වා - කුසලතා පදක්කමක්/ සහතිකයක්
විවෘත තරඟාවලිය සඳහා පහත සඳහන් මුදල් ත්‍යාග පිරිනමනු ලැබේ.
පළමු ස්ථානය 10,000
දෙවන ස්ථානය 6,000
තෙවන ස්ථානය 4,000
හතරවන ස්ථානය 2,500
පස්වන ස්ථානය. 2,500
7 න් පහළ සහ 8 න් පහළ වයස් කාණ්ඩවල පදක්කම් නොලැබූ සියලූම දරුවන්ට දිරිගැන්වීමේ පදක්කමක්.
සියලුම සහභාගිවන්නන්ට සහභාගීත්ව සහතිකයක් පිරිනමනු ලැබේ.
විශේෂ කුසලාන
හොඳම පාසල
හොඳම ඇකඩමිය
හොඳම චෙස් ක්‍රීඩා සමාජය
හොඳම උසස් අධ්‍යාපන ආයතනය
ස්ථානය
මීගමුව නගර ශාලාව, තෙල්වත්ත හන්දිය, මීගමුව
වැඩි විස්තර සඳහා
0775859800 / 0712297180 / 0776436100
වයස් කාණ්ඩ
07න් පහල පිරිමි / ගැහැණු
(2018 හෝ පසු)
08න් පහල පිරිමි / ගැහැණු (2017)
09න් පහල පිරිමි / ගැහැණු (2016)
11න් පහල පිරිමි / ගැහැණු (2014/2015)
13න් පහල පිරිමි / ගැහැණු (2012/2013)
විවෘත තරඟාවලිය
තරඟ කරුවන්ගේ අභිමතය පරිදි අවශ්‍ය නම් අදාළ වයස් කාණ්ඩයට වඩා ඉහළ වයස් කාණ්ඩයක ක්‍රීඩා කළ හැකිය.
ලියාපදිංචි වීමේ ගාස්තුව රු.2000/- ක් පමණි.
Early Bird Offer ලියාපදිංචිය
2025 මැයි 20 පෙර ගාස්තුව 1800/- වේ
ලියාපදිංචිය-
https://shorturl.at/ATHfe
(ඔබගේ ඇතුල්වීමේ ගාස්තුව තැන්පත් කර ලියාපදිංචිය සඳහා Google පෝරමය පුරවන්න)
ලියාපදිංචිය මැයි 24 සවස 06.00 ට අවසන්වේ
බැංකු විස්තර
Account name: Global Chess Academy
Account number: 007310001575
Bank: Sampath Bank
Branch: Ragama
ඉහත ගිණුමට මුදල් බැරකර එම රිසිට්පත මෙහි ලබාදී ඇති ගූගල් පෝරමයට අමුණා ලියාපදිංචි විය හැක.
WhatsApp grou link
https://chat.whatsapp.com/BtfwPeWJ61m9OIZncDOiPw
ගූගල් පෝරමය පිරවීමට අපහසු අය පහත දක්වා ඇති දත්ත WhatsApp (0712297180) මාර්ගයෙන් ලබා දෙන්න
✓නම (සහතික පත්‍රයේ සදහන් විය යුතු ආකාරයට)
✓පිරිමි / ගැහැණු
✓වයස් කාණ්ඩය
✓පාසල/ ඇකඩමිය /ක්‍රීඩා සමාජය / උසස් අධ්‍යාපන ආයතනය
✓වට්ස් ඇප් අංකය
✓මුදල් ගෙවූ රිසිට්පත